ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකාවක් සහ ගුරු සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කල වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෙලෙස ඇය මිය යාමට ඇති ආසන්නතම හේතුව වශයෙන් සදහන් වුයේ රෝගී තත්වයක් බවයි පැවසෙන්නේ. පසු ගිය දිනක ඇයගේ දියණිය බැලීම සදහා විදෙස් ගත වූ අවස්ථාවකදී ඇති වූ හදීසි රෝගී තත්වය නිසා රෝහල් ගත කර තිබුනා. ගාලු මුවදොර අරගලයට පහර දීම සිදු වූ දිනයේදී ඇය ද ඒ ආසන්නයේ සිටියදී මහජනතාවගේ දැඩි විරෝධය එතුමියට එල්ල වුනා.
Related Posts
විදුලිබල මණ්ඩලය තුළ සිදු වූ අක්‍රමිකතා හෙළිවෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට කවුරු හරි කියනවා නම් පඩි ගන්නැතිව වැඩ කරන්න කියල කරන්න බැහැ. එයාට පඩිය දෙන්න ඕන. එයාගේ…
බිමල් රත්නායක – කෑම වාහන ගන්නේ නෑ කියලා අපි කිව්වේ නැහැ
රට කාපු අය හර්ෂද සිල්වා ඇතුළු කණ්ඩායම බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඉතාම පහත් තත්වයට කරුණු රැගන යාමට උත්සාහ…
මාලිමාවේ අය දැන් විවාද වැඩසටහන්ම ගහරිමින් සිටිනවා
මාලිමා නියෝජිතයන් මේ වන විට ඇතැම් මාධ්‍ය නාලිකා වල පවතින විවාද වැඩසටහන් මගහරිමින් සිටින බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා…