ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ලැජ්ජ නැතුව කියපු කතාව

ලාල්කාන්ත

මේ රටේ මිනිස්සු මැරිල ඉපදිලා කියල හිතාගෙන තමයි මේ රටේ මිනිස්සු ඕන දෙයක් අහගෙන ඉන්න හරක් වර්ගයක් කියලා හිතාගෙන වෙන්නැති මේ ආණ්ඩුවේ මාලිමාවේ ආණ්ඩුවේ මැති ඇමතිවරු හැසිරෙන්නේ. පෙබරවාරි මාසේ ඉදිරිපත් කරන්න තියෙන අයවැය යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත අයිඑම්එෆ් එකේ එහෙම් පිටින්ම කොපියක්. මතක තියාගන්න මේ අයවැය ‍ලේඛනය සකස් කරන්නේ අනුර කුමාරගේ ආණ්ඩුවේ මුදල් ඇමතිවත් කවුරුවක්වත් නෙමෙයි. රජයේ සේවක සංඛ්‍යාව අඩුකරන්න කියලා අයිඑම්එෆ් එක කිව්ව කියල ලැජ්ජ නැතුව ලාල්කාන්ත ලාල්කාන්ත ප්‍රසිද්ධියේ මාධ්‍යට කියනවා. රාජ්‍ය සේවකයෝ තමයි මේ ආණ්ඩුවට ඉස්සල්ලාම චන්දෙ දුන්නේ. රජය සේවයටත් මේගොල්ලෝ කෙලින්න තමයි මේගොල්ලෑස්ති වෙන්නේ. රනිල් වික්‍රමසිංහ රෙදි ඇඳගෙන කරපු දේ මේගොල්ලු හෙළි වැල්ලෙන් කරන්නේ. ඒගොල්ලො යන්නේ ජනතාව කනත්තට දක්වන පාරකට යන්නේ.

සිරිතුංග ජයසූරිය – නායක – එක්සත් සමාජවාදී පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *