රේණුක පෙරේරා ඇප රැගෙන එළියට ආ හැටි

රේණුක පෙරේරා ඇප රැගෙන එළියට ආ හැටි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව ඇප මත මුදා හැර තිබෙනවා.

රේණුක පෙරේරා අද කොළඹ ‍ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි . උතුරේ මහවිරු සැමරුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරයා කිරීමේ චෝදනාවට ඔහු අද පෙරවරු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඊයේ මේ රටේ පාර්ලිමේන්තුවේ නීතිය හා සාමයට වගකියන අමාත්‍යවරයා කියනවා මහවිරු සැමරුම් දෙසිය හතලිස් හතරක් ඒ වගේම දහයක එල්ටීටීඊ ද දජ.

ඉතින් අපි අහන්නේ මේ රටේ ආණ්ඩුව තමයි එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්නේ . අද ඒ අය කළ යුතු වන්නේ ඒ සඳහා මුල්තැනගත් අය හඳුනාගෙන ඉදිරිපත් කරන එක . මම හිතන්නේ අධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නාා නියෝගයක් කළා මොකක්ද කිව්වේ අධිකරණය පැහැදිලිවම කිව්වා කරුණාකරලා පණිවිඩකාරයන්ට වෙඩි තියන්න එපා . මේ සැමරුම් කරන අය හඳුනාගෙන විමර්ශනය කරලා අධිකරණයට ඉදිරිපත් කරන්න ලිඛිත නියෝගයක් ලබා දී ඇති බව දොළවත්ත මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *