රුසියාව විසින් ගුවන් යානා සහ ඩ්‍රෝන මගින් ප්‍රහාර මාලාවක් යුක්‍රේනයට එල්ල කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ රුසියාව විසින් කර්කස් ප්‍රදේශයට එල්ල කල ප්‍රහාර හමුවේ යුක්‍රේනයට අයත් MIG – 29 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ කල බවයි.
එමෙන්ම රුසියානු හමුදා යුක්‍රේන රේඩාර් පද්ධතිය දෙකක් සහ ඇමරිකාවේ නිෂ්පාධිත Patriot මිසයිල ප්‍රහාරක යන්ත්‍රයක්ද රුසියාව සිය භාරයට ගෙන තිබෙනවා.