වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය ෂෙනගන් කලාපයට ඇතුල් වීමත් සමඟ එහි සාමාඡික රටවල යුරෝපා සංගමයේ පදිංචිකරුවන්ට සහ වීසා බලපත්‍රලාභීන්ට බාධාවකින් තොරව එම රටවල් අතර ගමන් කිරීමේ හැකියාව ද උදා වනවා.
Related Posts
පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් ආරක්ෂක ප්‍රධානියෙක් ?
පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට ? ප්‍රශ්නාර්ථයක් සහිතව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ කෙසේ වෙතත් අලුතින් ආරම්භ…
සමගි ඡනබලවේගය තුළ අසමගිය
මේ වෙද්දි සමඟි ඡන සංධානය තුළ සිටි දිගම්බරම් මහතා ප්‍රකාශ කරල තියෙනවා ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් වෙනම ඉල්ලනවා කියලා. මේක යම්…
ලොහාන් රත්වත්තේ සහ බිරියගේ ඉල්ලම ප්‍රතික්ෂේප කරයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බිරිද වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු…