රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් 

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් 

අපේ පළමු අයවැය ලබන මාසේ ඉදිරිපත් කරනවා. ඒ අයවැය තුළ ඉතාම පැහැදිලිව අපේ ඡනාධිපතිතුමා අනුර කුමාර දිසානායක සහෝදරයා පැහැදිලිවම සඳහන් කළා පහුගිය දිනවල ඒ අයවැයෙන් රාඡ්‍ය සේවක වැටුප් වැඩි වීමක් සිදුවෙනවා. පොදුවේ ඒ පිළිබඳව ආයේ සැකයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *