ඇමතිවරුන්ගේ නිල නිවාස විසි හතක් රජයට

නිවාස

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ හිටපු අමාත්‍යවරුන් භාවිතා කළා නිවාස විසි හතක් මේ වනවිට රජයට භාරදී ඇති බවටයි. මේ අතරින් තවත් එක් නිවසක් පමණක් රජයට භාර ගැනීමට ඇති බව ප්‍රකාශ කළා. ඒ හිටපු අමාත්‍යය සනත් නිශාන්ත මහතා භාවිතා කළ නිල නිවසයි .

මීට හේතු වී ඇත්තේ රජයට ගෙවීමට නියමිතව තිබූ කුලී ගාස්තු අඩුපාඩුවක් නිසා බවයි වාර්තා වන්නේ. ඊට අදාළ සියලු කටයුතු අවසන් කර එම නිවස ද රජයට ඉක්මනින් පවරා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *