රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දාන්න

රනිල් වික්‍රමසිංහ

අපිට ඡනාධිපතිතුමාගේ චන්ඩි පාට් වැඩකුත් නෑ. අපි දන්නව ඔබතුමාලා චන්ඩි කියලා. හොරකම් කරලා තියෙනවා නම්, බැදුම්කරයට වගකියන්න ඕන නම්, රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දාන්න ඕන නම් කරුණාකරලා දාන්න. සතියෙන් සතිය අලුත් මාතෘකා ගෙනල්ලා අපි හොරු අල්ලනවා මේ හොරු නිසා තමයි රට බංකොලොත් වුනේ කියලා කියන්නේ නැතුව..”

තලතා අතුකෝරල – මහලේකම් – එක්සත් ඡාතික පක්ෂය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *