ලංකාවේ විපක්ෂයක් තිබෙනවා ද යන්න දැන් ප්‍රශ්නයක් බව නලීන් හේවගේ පවසයි. රනිල් වික්‍රමසිංහ ගේ කලිසමත් ගලවාගෙන රවී පාර්ලිමේන්තුවට ගොස් ඇති බව එතුමා පවසයි.
දැන් විශාල අලකලංචියක් වී ඇති බවත් පැවසීය . ජනතාවට පස්ස හරවපු තීන්දු තමයි ආණ්ඩු ගත්තේ. එතකොට තමයි විපක්ෂෙට කාර්යබාරයක් තිබෙන්නේ.
හැබැයි මෙවර විපක්ෂයේ කාර්යබාරය අපේ ආණ්ඩු පක්ෂය විසින් සෝදා යවා ඇති බව නලීන් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා
පැවසීය.