රනිල් වික්රමසිංහගේ පාලන කාලේ නාඩු කිලෝ එක රුපියල් 170 යි 180 යි එත් 180න් ඉහළට ගියේ නැහැ . පොල් ගෙඩිය රුපියල් 60 , 70 , 75 , 80 සමහර දවස් වල 80ට වඩා ගියා හැබෙයි රුපියල් 220 ට ගියේ නැහැ .
කොහොමද දැන් සැප ද ? පොල් බෑයක් රුපියල් 120යි . එදා පොල් කන්න බෑ කීවා . ගණන් වැඩි කීවා . දැන් මම අහන්න කැමති ජනතාවගෙන් දැන් ඔබට පොල් කන්න පුළුවන් ද ? හාල් කන්න පුළුවන් ද ? දැන් සැප ද…
පොල් ගෙඩියක් හරි ආකාරව දීගන්න බැරි රජයක් මේ වන විට කොහොමද කරන්නේ. ළුණු 1kg කීය ද ? ළුනු වගාවටත් කෙළියා. දැන් ළුනු කැවද ? පොල් ගණන් ද ? දැන් සැප ද ? කියල ජනතාවගෙන් අහන්න කැමතියි .
අඩුම ගානේ ළමයින්ට බත් වේලක්වත් කන්න නැති කරා . හාල් කිලෝ 3 දෙන්නේ. හාල් 3kg තුනෙන් මොකද කරන්නේ ? වාහන ගෙන්වීම් වහා සිදු නොකරන්න . සිදු කළොත් එහම රුපියල ආපස්සට වැටෙනවා. ඩොලර් එක ඉහළට යනවා . අපි හමාරයි කාලත් ඉවරයි .