හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ බිරිද වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මිය එකලස් කරන ලද මෝටර් රථයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද (05) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධුකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 25000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.
ඊට අමතරව ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබූවා.