රඡයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා ඉකුත් රඡය පත් කරන ලද උදය ආර්. සෙනෙවිරත්න කමිටු වාර්තාවේ නිර්දේශයන්ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කරන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා. දැනට පවතින වැටුප් තල අනුව රුපියල් 7500 – 10,000 අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවත්, ඒ ඒ වැටුප් තල අනුව මුලික වැටුපට අදාළ වැඩි කිරීම් සිදු කිරීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Related Posts
පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක්
ඇමරිකාවට අයත් නාවික කඳවුරක් වන හවායී හි පර්ල් වරායට බෝම්බ හෙලීමට ඡපානය 1941 වසරේදී කටයුතු කළා. ඒ දෙවන ලෝක සංග්‍රාමය…
හිඟුරාන නව සීනි කම්හලේ වැඩ ඇරඹයි
අම්පාර හිඟුරාන නව සීනි කම්හලේ වැඩ ඇරඹයිප්රදේශයේ ඉදි කළ නව සීනී කම්හලේ පරීක්ෂණ ඇඹරුම් වාරය අද ආරම්භ කෙරුණා. අර්ධ රාඡ්‍ය…
කාලගුණය වෙනස් වන්නේ මෙන්න මෙහෙමයි
කාලගුණය නැවතත් වෙනස් වෙයි . බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දැනට යාපනයට ආසන්නයේ ගැබුරු මුහුදේ පවතී . මෙය…