රුසියාවේ ගෑස්ප්රෝම් රාඡ්ය ආයතනය මඟින් යුක්රේනය හරහා යුරෝපය වෙත සිදුකරනු ලබන ගෑස් සැපයුම අද සිට සම්පූර්ණයෙන් නතර කිරීමට යුක්රේනය පියවර ගෙන තිබෙනවා. ඒ යුක්රේනය සහ රුසියාව අතර ඇති පස් වසරක ගිවිසුම අවසන් කරමින්. ගෑස් සැපයුම අත්හිටුවීමෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ස්ලෝවැකියාවට යි. යුක්රේන ඡනපති විලැඩ්මීර් සෙලෙන්ස්කි මේ පිළිබඳව අදහස් පළ කරමින් පවසා ඇත්තේ තම රුධිරය මතින් රුසියාවට මුදල් සැපයීමට අවස්ථාවක් ලබා නොදෙන බවයි. මේ අතර රුසියානු ඡනාධිපතිවරයා පවසන්නේ රුසියාවට වැදගත් වෙළදපොළක් අහිමි වුවද මෙමගින් යුරෝපය දැඩි පීඩාවකට පත්වනු ඇති බවයි.
Related Posts
TAX එක වෙනස් වෙන්නේ මෙහෙමයි
IMF තුන්වන සමාලෝචනය ආරම්භයේ රජය විසින් ඉදිරිපත් කල සමාලෝචනයක් වුයේ වෘත්තීය වේදීන් මත පනවා ඇති PAY- E TAX එක පිළිබදවයි.…
නත්තල් උත්සවයේ සැබෑ අරුථ කියා දුන් කාදිනල් හිමි
නත්තල් උත්සවයේ සැබෑ අර්ථය කියන එකේ තේරුම් ගන්න ඕනි දෙවියන් වහන්සේ මනුෂයෙක් වෙලා මේ ලෝකෙට ජනිත වීම නත්තලෙන් සිහි කරනු…
බදියුදීන් සහ කාදර්ගේ ආධාර කරුවන් අතර උණුසුම් තත්වයක්
වව්නියාවේ ඊයේ පැවති අවසන් මැතිවරණ ප්රචාරක රැළි අතර තුර බදියුදීන් මහතාගේ සහ කාදර් මහතාගේ ආධාර කරුවන් අතර උණුසුම් වාතාවරණයක් හටගෙන…