මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමට ශක්තිමත් සහ ඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඡනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් විශූද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවකදී යි. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව සිටියා.
Related Posts
මත්පැන් බලපත්‍ර පෙත්සමට රනිල් හසුවෙයි
මත්පැන් බලපත්‍ර පෙත්සමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවෙකු කර තිබෙනවා.එවක මුදල් අමාත්‍ය ධූරයද දැරූ රනිල් වික්‍රමසිංහ මහතා මත්පැන් බලපත්‍ර…
ධනංඡය ද සිල්වා ගේ සහෝදරයාට පිහියෙන් අනී
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංඡය ද සිල්වා ගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නැමැත්තාට අද (10) රාත්‍රියේ පිහි…
ඩඩ්ලි සිරිසේන මාලිමාවට වියදම් කරපු සල්ලි ගාන
ඩඩ්ලි සිරිසේන මහතා කෝටි 500ක් කෝටි 10ක් කෝටි 50 දුන්නා කියල එක එකා කිව්වට ඒ කියන මිනිස්සු සල්ලි ගණන් වල…