“2025 ඡනවාරි 01 දා චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා ඡනාධිපති ලේකම් විසින් දූත මණ්ඩල තානාපතිවරු, විදෙස් රටවල විදෙස් නිලධාරීන් එනකොට විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙක් ඇවිල්ලා ඒක අහගෙන ඉන්න ඕන. තව වැදගත් කාණයක් තියෙනවා. ව්‍යවස්ථාමය අවස්ථා සැලකිමේ දී එවැනි ගිවිසුම් අත්සන් කිරීමට හෝ ගිවිසුම් සම්බන්ධව සාකච්ඡා කිරීමට කිසිම අමාත්‍යවරයෙකුට බලයක් ලබා දීලා නැහැ. ආණ්ඩුකාරවරුන්ටත් බලයක් ලබා දීලා නැහැ. වැදගත්ම කාරණය තමයි කිසිම තානාපති, මහකොමසාරිස් හෝ දූත මණ්ඩල ප්‍රධානී යන තනතුරුවලට පහළ රාඡ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලින් උත්සව සහ දිවා රාත්‍රී භෝඡන සංග්‍රහ සඳහා ලැබෙන ආරාධනා අමාත්‍යවරුන් පිලිනොගන්නා බවට සහතික වෙන්න ඕන කියලා කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ තානාපතිවරු ලංකා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු හම්බවෙන්න වෙලාව වෙන්කරගන්න ඕන විදේශ කටයුතු අමාත්‍යාංශයට කියලා. අපිට හිනා යනවා. මොකද හේතුව, ඇත්තටම මේවා උතුරු කොරියාවෙවත් තිබුන් නැති ඒවා මේ..”
දයාසිරි ඡයසේකර – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ඡන බලවේගය