මැතිවරණ ජයග්‍රහණය කාගෙවත් පුද්ගලික ජයග්‍රහණයක් නෙමෙයි.

මැතිවරණ

මේක අපි කාගෙවත් පුද්ගලික මැතිවරණ ජයග්‍රහණයක් නෙමෙයි. අපි කාගේත් සාමූහික ජයග්‍රහණයක් . මේ සාමූහික ජයග්‍රහණය අපට ඇත්තටම ලොකු බරක්. මොකද හේතුව මේ ජයග්‍රහණය විසින් ජනතාව දැවැන්ත බලාපොරොත්තුවක් තියලා තියෙනවා.

මුළු රටේම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කිරීම පිළිබඳව ලොකු වගකීමක් අපට තියෙනවා . තඹ සතයක්වත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී කිසිදු දීමනාවක් අපේක්ෂා නොකර අපි හැමදෙනාම මේ අරගලය ජයග්‍රහණය කරන්න කැපවෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *