මාලිමා ආණ්ඩුවට අඩුම ගානේ තමන්ගේ ඉන්න පිරිසවත් පාලනය කරගන්න බැරි තත්වයට පත්වෙලා තියෙනවා. තාම පාර්ලිමේන්තුවේ ඉන්න මාලිමා මන්ත්‍රීවරු දැන් අපි දකිනවා දවසින් දවස මන්ත්‍රීවරුන්ගෙ තියෙන ක්‍රියා කලාපයන් පිළිබඳව. එදා අර උගන්ඩා කුමාරි කියන කාන්තාව රටේ ජනතාවට ඇවිල්ල හෙන බොරු වගයක් කියලා ගියා . එයා කියනවා බොරු කියන්න අයිතියක් නෑලු . බොරු කියන්න අයිතියක් තියෙනවා . කෙනෙකුට මඩ ගහලා තමන් දේශපාලනය කරන එක සම්පූර්ණය වැරදි. අපි දැක්කා පිළියන්දල පොලිසියේ කාන්තාවන් සහ ඒ ගැන මේ ආණ්ඩුවේ ඉන්න මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අනියම් සම්බන්ධතාව පිළිබඳවත් මේ වෙනකොට සමාජය තුළ කතාබහට ලක් වෙලා තිබෙනවා . හැබැයි මේගොල්ලෝ පාර්ලිමේන්තුව පටන් ගන්න දවසේ මොකක්ද කිව්වේ සදාචාර සම්පන්න ගුණගරුක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් බිහි කරන්න තමයි බලාපොරෝත්තුව ඒ කියන්නේ ඒ ගොල්ලොන්ගේ ඉන්නේ එහෙම කට්ටියක් කියල කිව්වා. නමුත් ඒ සියල්ල ලත්තැන ලොප් වෙලා තියෙනවා.
Related Posts
හරීන් ප්‍රනාන්දු බදුල්ලේ දී රෙදි ගලවයි
මැතිවරණ කොමිසම් නිලධාරීන් සහ හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් තත්වයක් ඊයේ ( 11) දින බදුල්ල නගර මධ්‍යයේ ඇති වුනා . මීට…
TAX එක වෙනස් වෙන්නේ මෙහෙමයි
IMF තුන්වන සමාලෝචනය ආරම්භයේ රජය විසින් ඉදිරිපත් කල සමාලෝචනයක් වුයේ වෘත්තීය වේදීන් මත පනවා ඇති PAY- E TAX එක පිළිබදවයි.…
SJB සහ UNP එකමුතුවෙන් නව සන්ධානයක්
පසුගිය ඡනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේ දී ලද පරාඡයත් සමග SJB සහ UNP එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දැඩි කතාබහක් ඇති…