මාලිමා නියෝජිතයන් මේ වන විට ඇතැම් මාධ්‍ය නාලිකා වල පවතින විවාද වැඩසටහන් මගහරිමින් සිටින බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි
මේ ආකාරයට මාලිමා මාලිමා නියෝජිතයන් විවාද වැඩසටහන් මගහරිමින් සිටින්නේ විපක්ෂය එල්ල කරන චෝදනා වලට හරි හැටි උත්තර දී ගත නොහැකි නිසා බව එතුමා පවසයි.
ප්‍රභල අමාත්‍යධුරයක් දැරූ ඔහු ආණ්ඩුවල සිටියදී මෙවැනි මාධ්‍ය නාලිකා වල පවතින විවාද වැඩසටහන් කිසිදු ආකාරයකින් මගනොහරමින් ඒවාට පැම්ණ ඉතා අසීරු ප්‍රශ්න වලට පවා පිළිතුරු ලබා දුන් බව පැවසිය.
පාර්ලිමේන්තු මහමැතිවරණ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස අදහස් පල කළා.