ජාතික ලැයිස්තු 5ක් දෙනවා නම් එකක් අනිවාර්යෙන්ම කාන්තා එකක් දිය යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. ඒ කාන්තා ජාතික ලැයිස්තුවට සුදුසු කාන්තාව හිරුණිකා බවයි එතුමිය පැවසුවේ.
රටම හේදී ගිය මොහොතක ඔවුන්ට ලැබුණු මනාප ප්‍රමාණය ගැන සෑහීමකට පත් වන බවයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවේ. හරිෂ ද සිල්වා මීට පෙර ප්‍රකාශ කර තිබුනේ හිරුණිකා පක්ෂයෙට දෙයක් සිදු කල බවත් අනිවාර්යෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් එතුමියට හිමි විය යුතු බවයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රීදූරය පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලමක් සිදු කල බවත් දුන්නොත් එය ගන්නා බවත් හිරුණිකා පවසයි.