ගයන්තට සහ හර්ෂට ලැබුණු අලුත් තනතුරු.

harsha de silva

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිත්වයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පත් කරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාව නම් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *