මන්ත්‍රී  අර්චුනා තවත් බාල්දියක් පෙරළයි

අර්චුනා

මන්ත්‍රී  අර්චුනා තවත් බාල්දියක් පෙරළයි..

යාපනය දිස්ත්‍රික් ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් ඊයේ කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී රාඡ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ බහින්බස් වීමක් වීමෙන් උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අනවසර වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේ දී අර්චුනා මන්ත්‍රීවරයා හා කිලිනොච්චිය තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති සභාදේව මහතා අතර මේ බහින්බස් වීම සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *