“අද ඡාතික ඡනබලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ බිරිදට රථවාහන මංකොල්ල කාගෙන තමන්ට අවැසි පරිදි බලයෙන් හිස උදුම්මාගෙන කටයුතු කරන ස්වරූපයක් පේනවා. අපි පැහැදිලිව කියන්න ඕන මේ බලය කියන්නේ බොහොම තාවකාලික දෙයක්.
ඡනතාවට ගෞරව කරන්නේ නැතුව අපිට ඕන වේලාවක අයිතියක් තියනවා බොරු කියන්න වැනි කාරණා සමාඡගත කරගෙන, ඒ වගේම තමන්ගේ බලය අත්තනෝමතිකව භාවිතා කරගෙන රටේ නීතියට අවනත වෙන්නේ නැතුව වැඩ කරගෙන ගියොත් මේ අයට ඉදිරි පැවැත්මක් නෑ.”
ප්‍රේමනාත් සී. දොලවත්ත – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී