ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හතරයි ග්‍රෑම් 68 ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුප්පෙරුම මහතා පැවසුවේ දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද (29 ) අලුයම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඇගේ ගමන් මල්ලී තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන ඇති බවයි.
Related Posts
ජනවාරියේ සහන රැසක් – අනුර කුමාර දිසානායක
2025 වසරේ ජනවාරි මාසයේදීම අහාර පාන කිහිපයක සහ උපයන විට බද්ධ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට මේ වන විටත් අවශ්‍ය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි සනත් දුක කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තය සමග තරග 3 න් සමන්විත 20 යි 20 තරගාවලියකට සහ තරග 3 න් සමන්විත එක්දින…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේන් ජනපතිට ආරාධනා
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී…