භූකම්පනය නිසා මිය ගිය ගණන වේගයෙන් ඉහළට

භූකම්පනය නිසා මිය ගිය ගණන වේගයෙන් ඉහළට

චීනයට අයත් ටිබෙට් රාජ්‍යට බලපෑ රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රභලත්වයකින් යුතු භූකම්පනය නිසා පුද්ගලයන් 53 මිය ගොස් තිබෙනවා. එරට වේලාවෙන් අද උදෑසන 10.05 ට පමණ සිදු වූ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට 10km පමණ ගැබුරින් පිහිටා තිබූ බවයි වාර්තා වන්නේ . එහි බලපෑම අපිකේන්ද්‍රයේ සිට 400km පමණ දුරින් පිහිටා ඇති නේපාලයේ කත්මණ්ඩු අගනුවරට පවා භූකම්පනය දැනී තිබුණා. පසුව එහි පසු කම්පන රැසක් ද වාර්තා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *