ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කළහොත් පවතින බිත්තර මිල ඉහළ ගොස් බිතරයක මිල රුපියල් දාහක් දක්වා වැඩි වන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ රැස්වීමක් අතර තුර අදහස් දක්වමින් පැවසීය. එතුමා මෙම අදහස් පල කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් දින වීම සදහා සුදානම් කර තිබු රැස්වීමක් අතරතුරයි. පල පුරුදු සහ කවුරුත් දන්නා අපේක්ෂකයන් සිටින්නේ එක්සත් ජාතික සන්ධානයේ සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙකේ පමණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Related Posts
උතුරුමැද සියලු පාසල් වැසෙයි
උතුරු මැද පළාතේ සියලු පාසල් වසා තැබෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසනවා. පවතින අයහපත් කාලගුණික තත්වය මත…
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක්
මාස 15 පුරාවට ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශවයම සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි විදෙස්…
රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන්
වසර 13 ක කාලයකට පසු රුමේනියාව සහ බල්ගේරියාව අද සිට ෂෙනගන් කලාපයේ පූර්ණ කාලීන සාමාඡිකත්වය ලබාගෙන තිබෙනවා. මෙම රටවල් ද්විත්වය…