කලබල වෙන්න එපා කවුරුත් .වංචනිකයෝ දූෂකයෝ අල්ලුවාද කියල අපෙන් ඇහැව්වා . ඔව් ඒකට අදාළ කරන ඒ ආයතන ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා. අපිට කලබලයක් නෑ . අපිට මතකයි 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපති උන වෙලාවේ සරත් ෆොන්සේකාව කුදල ගෙන ගිහිල්ලා ඔහුව හිරේට දැම්මා. ජාතික ජනබලවේගයේ අපි එලෙස කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. විධිමත් ලෙස නීත්‍යානුකූලව අධිකරණ පද්ධතිය හදලා ඒ ආයතන හරහා නීතිය ක්‍රියාත්මක කරනවා. කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ඒකට ඕන කරන ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා. අපි කිසිදු ලෙසක මේ කිසිවකට දේශපාලන ඇඟිලි ගහන්න අතපොවන්න කල්පනාවක් නෑ . එනිසා අපි කියනවා නේද නඩුවලින් පැනලා යන්නේ නැතුව නඩු වලින් පැනලා යන්නැතුව බාප්පටත් එන්න කියන්න . කෝ බැසිල් රාජපක්ෂ බාප්පට ( බැසිල් රාජපක්ෂ ) එන්න කියන්න ආපහු ලංකාවට.
Related Posts
වාහන ගෙන් වීම සිදු වන ආකාරය ජනපති රටට කියයි.
වාහන වෙළදපොළ ක්‍රමානුකුලව විවෘත කල යුතු බව අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය . කාණ්ඩ 3ක්…
ඩඩ්ලි සිරිසේන මාලිමාවට වියදම් කරපු සල්ලි ගාන
ඩඩ්ලි සිරිසේන මහතා කෝටි 500ක් කෝටි 10ක් කෝටි 50 දුන්නා කියල එක එකා කිව්වට ඒ කියන මිනිස්සු සල්ලි ගණන් වල…
බැසිල් රාජපක්ෂ මහතාගේ රහස් රැසක් විමල් වමාරයි
බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳව මීට මං හිතන්නේ අවුරුදු කීපයකට…