මෙතෙක් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල සොයාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ සමත් වුණා. එම මුදල රුපියල් කෝටි 28 ක්. මුදල සොයාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින්. මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු බන්ධනාගාරගතව සිටින අතර එහි හිදිමින් මත්ද්‍රව්‍ය ඡාවාරම මෙහෙයවා ඇති බවයි පොලීසිය පවසන්නේ. එම සෝදිසියෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Related Posts
ත්‍රිකුණාමලය මුහුදේ ‘ Target drone ‘ යානයක්
“පාන්දර 4.30 ට විතර මෙතනින් ටවුන් වරායෙන් තමයි පිටත් වුනේ. මාළු මාකට් එක පිටිපස්සේ තමයි තියෙන්නේ අපේ බෝට්ටු යන තැන.…
රාජාංගනයේ හිමිගෙන් කස්සප හිමිට දැඩි චෝදනාවක්
රාජාංගනයේ හාමුදුරුවන් මාධ්‍ය වේදීන් වෙත දැක්වූ අදහස් … මම කියන්න කැමතියි මේ රටේ බලංගොඩ කස්සප ඇතුළු සිවුරු කල්ලියක් මගෙන් පළිගන්නවා.…
අලුත් පක්ෂයක් , අලුත් ලකුණක් එක්ක අලුත් බලයක්
පොදු ජන පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරු 100ක් පමණ සිටිනවා. ඒ සියලු දෙනාම එකට එකතු වෙලා දේශපාලන පක්ෂයක් හදාගන්න ඕනි. මන් හිතන්නේ…