පොලිස් ආරක්ෂාව තර කරයි

පොලිස් ආරක්ෂාව තර කරයි

එලඹෙන නත්තල් සාමය සහ අලුත් අවුරුදු උදාව සමග මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සුදානම් කර තිබෙනවා.

පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කලේ මෙවැන්නකි.

ඔබගේ ජිවිත සහ දේපල ආරක්ෂා කිරීම සදහා බස්නාහිර පළාත තුළ පමණක් නිලධාරීන් 6500ට අධික පිරිසක් යොදවා ඇති බවයි . විශේෂයෙන්ම සොරුන් සිටින්නේ ඔබ අතරමයි ඒ නිසා එවැනි පුද්ගලයන් කලින් හදුනා ගැනීම සදහා සිවිල් ඇදුමෙන් සැරසුණු නිලධාරින් 500කට අධික පිරිසක් රාජකාරියේ යොදවා ඇති බව එතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *