ඊයේ (23) හදිසියේම හොරණ නගරයේ පිහිටි පාසල්වල දරුවන් දින කිහිපයක සිට ආරවුල් ඇති කරගැනීම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා ඊයේ (23) හදිසියේම හොරණ බස් නැවතුම්පොළ වෙත විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය යොදවා තිබුණි. පාසල නිම වී නිල ඇදුමින් නගරය වෙත පිවිසෙන සිසුන් නගරය තුළ සිටින පාට ඇදුමින් සැරසි සිසුන් අතරට පැමිණ පහර දෙන බව කඩ හිමියන් පවසයි. පසුගිය 22 දා ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් වෙළදසැලක ඉදිරිපස වීදුරුවක් බිදී ගොස් ඇති අතර ඒ පිළිබඳව හොරණ මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් ද දමා ඇතැයි වාර්තා වේ.
Related Posts
හොර එන්නත් හැදූ නිෂ්පාදකයා අංගොඩ යවයි
ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ඡිවිත අනතුරට පත් කිරිමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින අදාළ එන්නත් ආනයනය…
පාර්ලිමේන්තුව ඇතුළට කාවද යවන්නේ?
පාර්ලිමේන්තුව සදහා අපිට දිස්ත්රික් මට්ටමින් මන්ත්රී දුර දෙකකුත් ජාතික ලැයිස්තුවේ මන්ත්රී දුරයකුත් හිමිවෙලා තියෙනවා. අපිට ලැබිල තියෙන ජාතික ලැයිස්තු මන්ත්රී…
විදුලි බිල 11% අඩු වෙයි නව මිල
පවතින තත්වය තුළ විදුලි ගාස්තු 11% න් පමණ අඩුකළ හැකි බව මහඡන උපයෝගීතා කොමිසම පවසනවා. සිය ප්රතියෝඡනා කෙටුම්පත ඉදිරිපත් කරමින්…