පාර්ලිමේන්තුව සදහා අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී දුර දෙකකුත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුරයකුත් හිමිවෙලා තියෙනවා. අපිට ලැබිල තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුව ට යැවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම සඳහා අපේ පක්ෂය හැටියට උපයෝගී කරගන්න මේ අවස්ථාවේදී පක්ෂය තීන්දු කරලා තියෙන්නේ.
මාධ්‍යවේදීන් සාගල කාරියවසම් මහතාගේ මූණට සිදු වුයේ කුමක් ද යන්න විමසු විට ඔහු ප්‍රකාශ කලේ
” මගේ මූණට හැමදාම එක එක ඒවා කියනවනේ ඒක කාලයක් කිව්වා බීල එනවා කියල එක කාලයක් කිව්වා ගංජා ගහලා එනවා කියලා. මම දන්නවා මගේ මූණ උත්පත්තියෙන් ලැබිච්ච මූණ ඒකට මුකුත් කරන්න දෙයක් නෑ. .
අපි බොහොම ශක්තිමත්ව මේ ඉදිරි ගමන යන්න කටයුතු කරනවා ඒ සම්බන්ධයෙන් නම් අපි වෙනදාටත් වැඩිය අධිෂ්ඨාන පූර්වකව ඉදිරියට ගමන් කරන්න කටයුතු කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ කියන්න පුළුවන් බව සාගර කාරියවසම් මහතා පැවසීය
මහින්ද රාජපක්ෂ මහතා ද දේශපාලනයෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කර තිබුනා.