රාගම පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තර්ඡනය කර පළා ගිය පුද්ගලයෙකුට අයත් අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වූ බෙන්ස් රථයක්, ඡිප් රථ 3 ක් ඇතුළු කෝටි 12 ට ආසන්න වටිනාකමකින් යුතු වාහන 5ක් රාගම පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ගලහිටියාව ප්‍රදේශයේ පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට ගොස් කළ පරීක්ෂාවේදී මෙම සුඛෝපභෝගී වාහන පොලිස් භාරයට ගෙන ඇති අතර එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු නිවෙස් හිමියා, ඔහුගේ බිරිද සහ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
Related Posts
කොහොමද?… දැන් සැපද ?.. ලූනු කෑවද ?
රනිල් වික්‍රමසිංහගේ පාලන කාලේ නාඩු කිලෝ එක රුපියල් 170 යි 180 යි එත් 180න් ඉහළට ගියේ නැහැ . පොල් ගෙඩිය…
ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ අවසන් ප්‍රකාශය
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූඡ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඡාතීන් අතර සංහිදියාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින්…
ලුණු වසර 15 පසු පිටරටින් ගෙන්වයි
මෙරට වාර්ෂික ලුණු පරිභෝඡනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 180,000 ක්. මේ වසරේදී නිෂ්පාදකයින් මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක අස්වැන්නක් බලාපොරොත්තු…