නිල නිවාස ඉල්ලූ නවක මන්ත්‍රීවරු

නිල නිවාස

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම් පත් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තුමේන්තුව පැවසුවේ මේ වන විට එම නිවාස වල අලුත්වැඩියා කටයුතු සිදු කරන බවයි. එම නිල නිවාස ඉල්ලුම් කර ඇති මන්ත්‍රී වරුන්ට එළබෙන දෙසැම්බර් මස සිට අදාල නිවාස ලබා දීම ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *