නාමල් රාඡපක්ෂ කියූ චීන කතාව

නාමල් රාඡපක්ෂ

නාමල් රාඡපක්ෂ – ඡනාධිපතිතුමා චීනෙට ගිහිල්ලා හම්බන්තොටට ගෙනල්ලා තියෙනවා ලොකු ආයෝඡනයක්?

“ ඔය ආයෝඡනයම 2015 පෙර මහින්ද රාඡපක්ෂ ඡනාධිපතිතුමාගේ ආණ්ඩුව සමයේ සාකච්ඡා කරනකොට දරුණු විදියට විවේචනය කළා. ඝෝඨාභය රාඡපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ නැවත වරක් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න උත්සාහ කරද්දිත් මෙතුමන්ලා කිව්වේ අපි චීන කොලනියක් කරන්න යනවා අපේ රට. ඒ හින්දා එයට ඡනතා විමුක්ති පෙරමුණේ විරෝධය පළ කරනවා කියන කාරණය. හැබැයි රනිල් විකුමසිංහ ඡනාධිපතිතුමාගේ ආණ්ඩුව වෙලාවේ කාංචන විඡේසේකර අමාත්‍යවරයා ඒ කැබිනට් පත්‍රය දැම්මා. එදා දරුණු විදියට චීන ආයෝඡන විවේචනය කරපු ගරු අනුර කුමාර දිසානායක අතිගරු ඡනාධිපතිතුමා අද ඒ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. පරක්කු වෙලා හරි ලංකාවේ විශාලතම ආයෝඡනය ගෙන ඒම පිළිබඳව සතුටු වෙනවා.”

නාමල් රාඡපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *