“සුද්දෙකුත් එක්කනේ යන්නේ. ඒ නිසා ගැම්මෙන් යන්න පුළුවන්. අවුලකුත් නැනේ අපරාධයක් කරපු එකෙකුත් නෙවෙයි නේ. බයවෙන්න එපා දවසක.. ගියපාර යහපාලනයෙන් දාලා නිදොස්කොට නිදහස් වුනා. මේ පාර මාලිමාවෙන් දාලත් නිදොස්කොට නිදහස් වුනේ නැත්තං බලන්න. මම කරේ නෑනේ වරදක්. වරද කරපු මනුස්සයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුවේ. කාදිනල්ලට තිබුනේ ඒක. කාදිනල්ගේ අතට ගිහින් දුන්නම ඒකට නීතිය ක්‍රියාත්මක කළේ නෑ. දින 40 ක් යන්කං ඌත් බකංනිලන් බලන් හිටියා. ඒ ගැන මාධ්‍යට කිවුවම මෙන්න ඌට රිදුනලු. ඔන්න රටේ නීතිය. ශානිගෙන් රවීගෙන් අහන්න සනිපද කියලා. අපි යනවා. ගිහිල්ලා එන්නම්. ශානිගෙන් රවීගෙන් ඔයකට්ටිය චුට්ටක් අහන්න සනීපද කියලා. පාස්කු ප්‍රහාරය වගකිවයුත්තන් එය වළක්වා නොගැනීමට…ඒක ඇදපු නිසා තමයි මෙහෙම වුණේ කියන්න. ඒ දෙන්නා අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට ශානියි රවීයි ඇතුළට යනවමයි. අපි වගේම යයි එයාලත්.”
Related Posts
හරීන් ප්‍රනාන්දු බදුල්ලේ දී රෙදි ගලවයි
මැතිවරණ කොමිසම් නිලධාරීන් සහ හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් තත්වයක් ඊයේ ( 11) දින බදුල්ල නගර මධ්‍යයේ ඇති වුනා . මීට…
මනාප තරගයෙන් හරිනි පරදා විජිත හේරත් ප්රළමු ස්ථානයට
දෙදහස් විසිහතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලයන්ට අනුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමි කරගනු ලැබුවේ ජාතික ජන බල වේගයෙන් තරඟ…
රාජිත සේනාරත්න කට අරි මාලිමාවේ පිට කොන්දක් නැහැ
රාජිත සේනාරත්න මහතා මාධ්‍ය අමතමින් පැවසුවේ…. අද කියනවා වී මාෆියාව. ඔය මොන මාෆියාව ද ? ලෝකේ තිබෙන ලොකුම මාෆියා මොනවා…