ධනංඡය ද සිල්වා ගේ සහෝදරයාට පිහියෙන් අනී

ධනංඡය ද සිල්වා

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංඡය ද සිල්වා ගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා නොහොත් සංගු නැමැත්තාට අද (10) රාත්‍රියේ පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ රත්මලාන ප්‍රදේශයේ මාර්ගයකදී. ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තත්වය බරපතළ නොවන බව වාර්තා වනවා. පොලීසිය සැක කරන්නේ මෙම පහරදීම සිදුකර ඇත්තේ එදිරිමුණි ඉන්දික සුරංග සොයිසා නොහොත් රත්මලානේ සුද්දා සහ තවත් පිරිසක් විසින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *