අපි අහනවා අනුර කුමාර ඡනාධිපතිගෙන් පුනරුදය කියන්නේ දේශීය සහල් නැති එක ද?, පුනරුදය කියන්නේ පොල් නැති එක ද? පුනරුදය කියන්නේ ලුණු ටික රටින් ගේන එකද? මේ ඡනවාරි පළවෙනිදට කිරිබතක් හදගෙන පොල් සම්බෝලයක් එක්ක හරි ලුණු මිරිසක් එක්ක හරි ඒ කිරිබත් ටික කන්න නැති තැනට පත් වුනානේ මේ පුනරුදයේ ආණ්ඩුව පත්වෙලා. විලිලැඡ්ඡයි.”
චමින්ද විඡේසිරි – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ඡන බලවේගය