දුමින්ද සිල්වා වෙනුවන් රාජිත සේනාරත්න කට අරී

දුමින්ද සිල්වා

ඔලුවේ ඇතුලේ තියෙන්නේ සමාජවාදය කටින් පිටවෙන්නේ ලිබරල්වාදය එතකොට ඒ දෙක අතර මේව එකක් වෙලා වැඩක් කෙරෙන්නේ නැහැ . ජනාධිපති සමාව දෙන්න ඉස්සෙල්ලා දුමින්ද සිල්වා කියන්නේ හිරේ ඉන්න සිරකරුවෙක්නේ. ඒ සිරේ ඉන්න සිරකරුවක් පිටිපස්සේ එළවන එකම ඒ තරම් මානුෂික නෑ . මේ වයුරෝපගත දේශපාලනයෙන් ඉවත් වෙන්න. කැරලි දෙකක් ගහලා ඒගොල්ල එතකොට තව තුන්වෙනි කැරැල්ලක් උතුරෙන් ගහලා මේවයින්නේ මේ රට විනාශ වුනේ. දැන්වත් මේ වයිරෝපගත දේශපාලනය නවත්තලා හොඳ මිනිස්සුන්ට මෛත්‍රියෙන් දේශපාලනය කරනවා නම් ගැන ඉන්න සිරකරුවාව ආපහු චෙක් කරලා රෝහලකින් එළියට දාලා ඒ රෝහලේ ඉඳලා ජාතික රෝහලට ආවාම ජාතික රෝහලින් ආපහු යවලා ඕවයින් කවුද සතුටු වෙන්නේ? මං හිතන්නේ නැහැ මේ රටේ ඉන්න කුරිරු මිනිහෙක් ඇරෙන්නට. දුමින්ද සිල්වා එක්ක කිසි මේව එකක් නැහැ. නමුත් ඔහුට දඬුවමක් දුන්නට පස්සේ ඒ දඩුවම අතරෙත් තවත් දඩුවම් දෙන්න යන එක ඉතා අමානුෂිකයි.

රාජිත සේනාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *