හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර ඊට අදාල cctv දර්ශයන සුරක්ෂිත කර තබා ගන්නා ලෙස හිල්ටන් ඉහළ කළමණාකාරිත්වයට නියෝගයක් නිකුත් කළා .
මෙම cctv දර්ශන අදාළ සිදු වීමට අදාලව සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සුදානම් බවටයි තොරතුරු වාර්තා වුනේ. මෙම සිදු වීමට අදාළ මෝටර් රථය හිල්ටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව තම බාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කළා .