ජොන්ස්ටන් ප්‍රනාන්දු සුරා බදු මුදල් ගෙවයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු

ජොන්ස්ටන් ප්‍රනාන්දු හිග සුරා බදු මුදල් ගෙවූ බවට තොරතුරු වාර්තා වනවා . නොවැම්බර් 30 වන දාට පෙර ගෙවන ලෙසට සුරා බදු දෙපාර්තුමේන්තුව විසින් සියලුම මත් පැන් නිෂ්පාදන සමාගම් වෙත දී තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් සුරා නිෂ්පාදන සමාගම් දෙක සහ තවත් සමාගමක් ඒ අනුව හිග සුරා බදු ගෙවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *