ජයග්‍රහණය සදහා බොරු බේගල් ඇද බානවා කියල අපි ඒ වේලාවේ කිවා නමුත් ජනතාව ඒක විශ්වාස කරේ නැහැ. අද ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා ඒ වගේම සුන් වෙච්ච බව ඔප්පු වෙන්නේ ජනධිපතිවරයා සහ එතුමාගේ කණ්ඩායම මාධ්‍ය ඉදිරියේ හඩා වැළපෙමින් කීදේ නොකරන්න හේතු කියමින් ඒවා පසුවට කරන්නේ කොහොමද කියල බොරු වසා ගැනීම සදහා තව බොරු කීම තුළිනුත් ඉතාම පැහැදිලිවෙලා තිබෙනවා. හාල් බල්ලෝ කාලා , පොල් වදුරෝ කාලා , ෆයිල් ටික මීයෝ කාලා.
Related Posts
ත්‍රිපෝෂ සමාගමට සිදු කරන දේ නලින්ද ජයතිස්ස පවසයි
නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කදානේ පිහිටි ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක්…
අපනයන ආදායම වැඩි කරන්න පියවර
නව රඡයේ “ පොහොසත් රටක් – ලස්සන ඡිවිතයක් “ වැඩපිළිවෙලට අනුව 2030 වනවිට අපනයන ආදායම ඩොලර් බිලියන 36 ක් දක්වා…
දුම්රිය අලුත් වෙයි ජනතාවට යහපත් සේවාවක්
දුම්රිය දෙපාර්තුමේන්තුව ලංකාවේ ජන ජීවිතයට ඉතාම වැදගත් ආයතනයක් බව ධම්මික මහතා පවසයි. දුම්රිය දෙපාර්තුමේන්තුව ඉදිරියට ගෙන යාම නව රජයේ ඇති…