මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් සහ හිටපු ජනධුපතිවරුන්ට ලබා දෙන දීමන සහ හිමිකම් පිළිබදව සලකා බැලීම සදහා හිටපු විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ මුලිකත්වයෙන් පත් කල කමිටුවේ වාර්තාව ජනධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (2) භාර දුන්නා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා නායක මහතා ද එක්ව සිටියා .