“දැන් මේ පළාත් පාලන ආයතන ඡන්දය විමසීිමේ නාම යෝඡනා කල් දැමීමේ පනත් කෙටුම්පතත් සමඟ ඡන්ද විමසීම තියනවා කියන එක මාස 3ක් ඇතුළත අපි හිතන්නේ ඒකට ඇතුල් කරලා ඇති කියලා. ඒක හින්දා එහෙම කල් යන්න විදියක් නෑ. මීට කලින් කල් දාපු අය හැම එකේම ඡන්දය තිබ්බා. ඒක නිසා අපි විශ්වාස කරනවා අප්‍රේල් මාසේ මුල් සතියේ හරි මාර්තු අවසාන සතියේ හරි මේ ඡන්දය විමසීම පවත්වයි කියලා. හැබැයි අපි නිරීක්ෂණ සංවිධානත්, සිවිල් සමාඡත් එකතු වෙලා කතා කරන්න යනවා මේ ඡන්දය විමසීමෙදි ගන්න බැරිවෙන පනතට නොආවත් ක්‍රියාත්මක කළ හැකි, ක්‍රියාත්මක කළ යුතු දේවල් අඩුම ගානේ පනත නැති වුනත් දේශපාලන පක්ෂ හරහා කොහොමද ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. උදාහරණයක් හැටියට කාන්තා නියෝඡනය ශක්තිමත් කිරීම සඳහා තියෙන 10%ක් කන්ටෙස්ට් කරන්න ඕන කියන එක කොට්ඨාසවලට. අපි කියනවා දේශපාලන පක්ෂවලට 20% ක් කන්ටෙස්ට් කරන්න. ඒ වගේම නුසුදුසුකම්වලට යටත් නෑ කියලා හැමදෙනාම ඇපිඩියුට් එකක් භාර දෙන්න. ඒ වගේ යෝඡනා ටිකක් අපි සාකච්ඡා කරන්න බලනවා.”
Related Posts
ගං වතුර නිසා සැඟවුණු අම්පාරේ සිසුන්
ඊයේ පස්වරුවේ අම්පාර නින්දවූර් මාවඩි පාළම අසලදී නින්දවූර් මද්රසා පාසලේ සිසුන් පිරිසක් ගං වතුර නිසා අනර්තුරට ලක් වුනා . දැඩි…
විමල් යළිත් කරළියට
ඡාතික නිදහස් පෙරමුණේ නව මූලස්ථානය අද පෙරවරුවේ බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ දී විවෘත කෙරුණේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්.එම අවස්ථාවට…
වාහන මිල ගණන් ඉහළට ලක්ෂ 57 ක වාහනය ලක්ෂ 66 වෙයි
වසර 5ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු ලබන පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලුම වාහන සඳහා…