“ඡනතාවගේ ඡන වරමට අනුව අපේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ ගැන කිසි සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව අනිවාර්යයෙන් ඒ වැඩේ කරනවා. අනුර දිසානායක ඡනාධිපතිවරයා කිව්වා ඡනතාවගෙන් නඩත්තු කරන එක අපි නවත්තනවා. දරුවො බලාගන්නේ නැත්තන් දෙමව්පියෝ මේ රටේ වැඩිහිටි ඡනතාව බලාගන්නවා වගේම ආණ්ඩුව ඒ අයටත් ඉන්න ගෙයක් දෙනවා.”
වසන්ත සමරසිංහ – වෙළද, වාණිඡ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය