චීනය මේ වන විට සුදානමින් සිටිනවා ඇමරිකානු ඩොලර් බිලියන දහයක ප්රදානයක් ලංකාවට ලබා දීමට. චීන අග්රාමාත්යවරයා සහ චීන ජනාධිපතිවරයා ඇතුළු චීනයේ ඉහල රාජ්ය ත්රන්තිකයන් මුණ ගැසීමෙන් අනතුරුව මෙම ඩොලර් බිලියන 10 ක ප්රධානය සදහා පාර සැකසී ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වාර්තා සදහන් කර සිටින්නේ . අනුර කුමාර දිසානායක මහතාගේ සිව්වන චීන නිල සංචාරය සහ ඔහුගේ මංගල නිල සංචාරය පැවැත්වුයේ ඉන්දියාව වෙතයි. ඉන් අනතුරුවයි ලෝකයේ මහා බලවතකු වන චීනයේ නිල සංචාරයක නිරත වුනා. එහි ප්රථිපලයක් විදිහට මෙම ඩොලර් බිලියන 10 ක මුදල් ලංකාවට ලැබී තිබෙන්නේ.
Related Posts
Australia ඝාතනයට ලාංකිකයාට දීර්ඝ සිර දඩුවම්
2022 වසරේ දෙසැම්බර් 03 දා මැදියම් රැයේ සිය පියා විසින් මවට පහර දී ඇති බව පවසමින් අසල්වැසි නිවසට ගොස් මෙලෙස…
කෙදිරි නොගා දුන් පොරොන්දු ඉටු කරන්න – ජොන්ස්ටන් ප්රනාන්දු
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණ සමයේදී දුන් පොරොන්දු සියල්ල කෙදිරි නොගා ජනතාවට ඉටු කල…
පොහොට්ටුවේ ඉන්නේ ගල්කාරයෝ, පස්කාරයෝ, ගස්කාරයෝ
දිලිත් ජයවීර මැතිතුමා ගම්පහට ඇවිල්ලා රෙදි ගලව ගෙන ගියයි කියලා කියපු නාමල් රාජපක්ෂගෙන් ( පොහොට්ටුවේ ) අහන්ට කැමතියි එතුමගෙන් හැට…