චාමර සම්පත් රෝහණ විජේවීරට යුක්තිය ඉල්ලයි

චාමර සම්පත්

චාමර සම්පත් මහතා පාර්ලිමේන්තුවේදී කල ඉල්ලීම….

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ කතාවක් තියෙනවා හැමවෙලේම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න … පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කීය කියා ඉන්න දැන් වෙලාවක් නෑ . තව තියෙන්නේ දින 1800 බව පවසයි.

ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී කිව්වා වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරනවා කියලා. ඒක නිසා වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන . වැලිතලාවකින් වැහිච්ච ඒවා අයින් කරන්න .

විජේ කුමාරතුංගට වැඩි තිබ්බේ කවුද ? තුවක්කු කොහෙන්ද ගෙනාවේ ? පොල්හෙයින්ගොඩ කොයි ගැරිච් එකෙන්ද කොහෙන්ද t56 ගෙනාවේ. ජනතා විමුක්ති පෙරමුණේ එකවුන්ට් එකේ තියෙන්න ඕන නෑ විජය කුමාරතුංග ඝාතනය.

රෝහණ විජේවීර ඇස් බැඳලා මරන්න අරගෙන ගියපු විදිහ. ඡායාරූප ශිල්පියෙක් හැමදාම කියනවා අමුවෙන් මැරුවේ අලු ටික දැම්මේ කොහෙද බොරැල්ලේ කනත්තේ කොතනද මැරුවේ ජනාධිපතිතුමාට කියන්නේ ඒක හොයන්න කියලා. රෝහණ විජේවීරත් මනුස්සයෙක් බව චාමර සම්පත් ප්‍රකාශ කළා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *