“දැන් බලන්න මේ එහා පැත්තේ ෆ්ලැට් එකක්. වර්ග අඩි 450 යි දරු පවුල් දෙකයි. එතකොට වර්ග අඩි 30,000 යි එක පංචස්කන්ධය යි. අනේ.. ඡනාධිපතිතුමනි හාද සාක්ෂියක් තියෙනවා නම්, කල්පනා කරලා බලන්න. ගියේ නැත්තන් ඉතිං පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්. ඒ පනතේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා. දැන් යනවා නම් සදාචාරයට ගරු කරලා.. තමන්ව බලාගන්න ළමයි ඉන්නවා නම් එතුමා කල්පනා කරයි.”
“ලියුමක් ගහන්නැද්ද එතුමට යන්න කියලා.?”
“ලිපියක් ගහන් නැ. පාර්ලිමෙන්තුවේ පනතක් එනවා.”
නීතීඥ සුනිල් වටගල – මහඡන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝඡ්‍ය අමාත්‍ය