කොළඹ කොටස් වෙළඳපොලේ සියළු කොටස් මිල දර්ශකය අද ඉතිහාසයේ පළමු වරට 14,500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව දිනය අවසානයේ එම මිල දර්ශකයේ ඒකකය දැක්වුනේ 14,500.44 ක් ලෙසයි. සියලු කොටස් මිල දර්ශකයේ ද අද 17 වන දිනයටත් අඛණ්ඩව ඉහළ ගිය අතර දිනය අවසානයේ රුපියල් බිලියන 8.27 කට වැඩි ගනුදෙනු පිරිවැටුපක් ද වාර්තා වුණා.
Related Posts
2025 අය වැය
නව රජයේ කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අතර ඊට ඉදිරිපත් කල යෝජනා අතරට ප්‍රධාන යෝජනාව වුයේ ලබන වසරේ අය වැය…
හරීන් ප්‍රනාන්දු බදුල්ලේ දී රෙදි ගලවයි
මැතිවරණ කොමිසම් නිලධාරීන් සහ හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් තත්වයක් ඊයේ ( 11) දින බදුල්ල නගර මධ්‍යයේ ඇති වුනා . මීට…
ත්‍රිපෝෂ සමාගමට සිදු කරන දේ නලින්ද ජයතිස්ස පවසයි
නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කදානේ පිහිටි ත්‍රිපෝෂ සමාගමේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවක්…