මේ දින වල වෙළදපොළේ කුකුල් මස් මිල ද ඉහළ යමින් තිබෙනවා . පන පිටින් කුකුල්ලු මේ ගොල්ලොන්ට ලබා දෙන කොට ඒ මිල රුපියල් 520 සිට 690 දක්වා වැඩි වෙලා තිබෙනවා . නත්තල් සමයේ මිල වැඩි වෙන්නේ වෙන ප්‍රෝටීන් එකක් දුන්න ද මේ ෆාම් හිමියෝ.
මස් මිල වැඩි වෙලා තිබෙනවා , හාල් මිල වැඩි වෙලා තිබෙනවා, පොල් , එළවලු , මාලු මිල සියලු දේ වැඩි වෙලා තිබෙනවා. වැසිකිළි ගාස්තුත් දැන් වැඩි වෙන්න හදන්නේ මෙහෙම වෙන කොට .
කෙසේ වෙතත් සත්ව නිෂ්පාදකයන්ගේ සභාපති ගුණසේකර මහතා පවසන්නේ සත්ව අහාර සදහා සහනයක් ලබා දෙන්නේ නම් කුකුල් මස් මිල පහත දැමීමට හැකි වනු ඇති බවයි .
කිසිම හිගයක් නැහැ විශාල ඉල්ලුමක් අවා ඒක නිසා මිල ඉහල ගිය බවයි එතුමා පැවසුවේ . ඉදිරි සති දෙක ඇතුළත එය සාමන්‍ය තත්වයට පත් වේවි කියා බලාපොරොත්තු වන බව ඔහු පැවසුවා.