කුකුල් මස් මිලට ඉදිරියේදී සිදු කරන්න යන දේ

කුකුල් මස් මිලට ඉදිරියේදී සිදු කරන්න යන දේ

බිත්තර මිල මේ වනවිට අඩු වී ඇති නමුත්, කුකුළු මස් මිල තවමත් අඩු වී නැහැ. බිත්තර සහ කුකුල් මස්වලට පනවා ඇති වැට් බද්ද ඉවත් කළහොත් සත්ව නිෂ්පාදන මිල අඩු කළ හැකි බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.

“ බිත්තරයක් නිෂ්පාදනය කිරීමේදී රඡයට බදු වශයෙන් අපි රුපියල් 6 ක් විතර ගෙවනවා. අද වෙනකොට කුකුල් මස් කිලෝ එකකින් රුපියල් 215 ක් බදු වශයෙන් අපි රඡයට ලබා දෙනවා. අගය එකතු කල බද්ද බිත්තරවලින් සහ කුකුල් මස් වලින් ඉවත් කළොත් එහෙම ඒ සහනය පාරිභෝගික ඡනතාවට දෙන්න පුළුවන්.”

අඡිත් ගුණසේකර – සභාපති – ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *