ක්‍රිෂ් නඩුවේ ලිපි ලේඛණ පරීක්ෂාවට අවසර

ක්‍රිෂ්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර හතරයි දශම තුනක කොටසක් බඳු දීමේ දී රුපියල් මිලියන හැත්තෑවක මුදල් ආක්‍රමිකතාවක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ ගොනුකර ඇති ලේඛන ඡායාපිටපත් ද සහතික කළ පිටපත් ද යන්න සොයා බැලීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *